Thursday, May 17, 2012


යාලුව‍නේ මම ඔයාලට කියන්න හිතුව මගේ ජිවිතේ සිදු වුන දුක්බර ඇත්තම සිදුවීමක් මම හරිද වැරදිද කියන්න මම දන්නෙත් නෑ එක පුලුවන් නම් ඔයාල මට කියන්න. අපි අද රෑ අපේ set එ‍කේ අපි යාලුවෝකීපදෙනෙක් එකතු වෙලා පොඩි  FUN එකක් දැම්ම. අ‍පේ Clz එකේ ඉන්නවා clz එක බලාගන්නවා වගේ බලා නොගන්න ඩයල් එකක්  pp  උෟට අනිත් එවූන් fun  ගන්නව බලන් ඉන්න බැ.එක නිසා පොර අපිට ලොකු talk ටිකක් දුන්නා.අපිට කියන්න හිතුන අපි P.P.D.S. ලා  .form කරනේ නැ කියලා.ඒත් අපි ඉවසුව අයිය කෙනෙක් නිසා.ඒත් අපේ අතල් එක අපි ගත්තා.ඉතුරු ටික හෙට කියන්නම් යාලුවනේ............

                                                                          vmax

Tuesday, May 15, 2012